Tuesday, October 18, 2016

A ghost story from Facebook

මේ සීන් 1 වෙලා තියෙන්නේ මගේ යාලුවෙක්ට .පහුගිය දවසක මන් ගිය film 1 ක ෂූටින්ග් වලට .shooting ඉවර වෙලා කට්ටිය හීනියට සෙට්වෙලා හිටියේ .ඉතින් අපි පටන් ගත්ත හොල්මන් ගැන පොඩි කතා ටිකක් .එතකොට එතන හිටිය1ක් කිව්වා මාර story ක් .උන් දැනට අවරුදු 10 කට විතර කලින් සිංහරාජ කැලේ පැත්තේ පොඩි ෂූට් 1 කට ගියාලු .මුන් ඉස්සර යන වැන් ක් තිබුනලු .කවදාවත් වෙලාව වරද්දන් නෑලු .ගානට යනවා එනවලු .ඉතින් කට්ටිය හැමදාම සෙට් කර ගන්නේ ඒ පොරගේ වැන් 1 ලු . ඒ උනාට මේ සීන් 1 උන දවසේ වැන් 1 ආවෙ නෑලු .ඒ කාලේ hand phone දැකලවත් නෑලු .ඉතින් කට්ටිය බලන් ඉදල ඉදල අන්තිමට වෙන වැන් 1 ක ගියාලු . ෂූටින් ඉවර වෙනකොට රෑ 8 විතර උනාලු .ඉතින් කට්ටිය බඩු ටික පැක් කරලා සෙට් උනාලු .ඔන්න 8.30 විතර වෙනකොට අර driver එනවලු .කට්ටියටම ෆුල් upset උනාලු ඌව දැකල.ඉතින් 1 ක් කිව්වලු " මචන් උබ අපිව අද චාටර් කරානේ " කියල .ඒ පාර ඒ පොර ෆුල් අප්සෙට් 1 කිවලු " මන් හිතල කරා නෙමෙයි .පොඩි කරදරයක් උන .එකී එන්න බැරි උනේ .හිතේ අමාරුවට තමා මන් ගොඩක් අමාරුවෙන් වෙලාවක් අරන් කියල යන්න අවේ" කියල .කට්ටියගෙන්ම සමව ඉල්ලුවලු .ඒ පාර කට්ටිය කිව්වලු " ඕක මොකක්ද මචන් .උබ කවදාවත් අපිව චාටෙර් කරලා නැනේ. අනික කරදරයක් උනානම් කරන්න දේකුත් නැනේ .අව්ලක් නෑ කියල ." ඒ පාර ඒ පොර කිව්වලු දැන් තමා මගේ හිතට සැනසීමක් ලැබුනේ.දැන් මට නිදහසේ යන්න පුළුවන් කියල." . ඒ පාර ඒ පොරට කිවලු ෂොට් ක් දාගන්න වැඩි වෙන්න කියල . උ කිව්වලු මට වැඩි වෙලාවක් නෑ.මන් සමාව අරන් යන්නම තමා ආවෙ.දැන් ඒක හරි.මන් ඉක්මනට යන්න ඕන කියල... කට්ටියටම කියල යන්න ගියාලු. කට්ටියටම මුගේ talk ටිකක් අමුතූ කියලත් හිතිලා .බඩු පිට නිසා වැඩිය ගානක් ගිහින් නෑ .මේක අවේ මොකේද යන්නේ මොකේද කියලවත් කට්ටියට ගානක් ගිහින් නෑ .මේ සීන් වෙලා කියෙන්නේ පොඩි විනාඩි ගානක් ඇතුලත .පහුවද කට්ටිය colombo ආවලු . ආවට පස්සෙලු seen1 දැනගත්තේ .එදා උදේ උන්ව ගන්න ආපු වැන් 1 ලොරියක හැප්පිලා .driver ICU 1 ඉදල තියෙන්නේ .රැ 9 ට වගේලු මැරිලා තියෙන්නේ . එතකොට මු මැරෙන්න විනාඩි ගානකට කලින් තමා ඔය විදියට මුන්ව හම්බෙන්න ඇවිත් තියෙන්නේ.මේ වෙලවෙ එතන හිටිය කට්ටිය තාමත් ඉන්නව.ඔය කතාව ඇත්තමද කියල මන් එ අයගෙන් අහල බැලුව.කිසි සැකයක් නැ.කතාව ඇත්ත

No comments:

Post a Comment